ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී නොමැත. බාර්කෝඩ් පද්ධතිය පමණක් භාවිතා කළ හැක.
✨ ලංකාවේ අංක 1 ව්‍යාපාරික සහකරු

ව්‍යාපාර ලොවේ දැවැන්තයෙකු වන්න - පාලනය සහ උපරිම ලාභය දැන් ඔබේ අතට!

අනෙක් අය ලක්ෂ ගණන් අය කරන නවීනතම තාක්ෂණය, ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම රු. 15,000/- ක් වැනි ඉතා සුළු ආරම්භක ආයෝජනයකින් ලබාගන්න. මෙවැනි සුවිශේෂී මිලකට මෙතරම් ඉහළ ගුණාත්මක සහ ආරක්ෂිත පද්ධතියක් ලංකාවේ වෙනත් කොතැනකවත් නැත. භාෂා ත්‍රිත්වයේම සහාය සහ වඩාත් පහසු පාලක පුවරුවක් සමඟින් ඔබේ ව්‍යාපාරය අදම ඩිජිටල් කරන්න!

පද්ධතියේ සුවිශේෂී පහසුකම්

ඔබේ ව්‍යාපාරයට මෙම සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන අතිනවීන තාක්ෂණය අත්විඳින්න.

අලුත්වැඩියා කළමනාකරණය

පාරිභෝගිකයින්ට නිවසේ සිටම අලුත්වැඩියා තත්ත්වය පරීක්ෂා කළ හැකිය. අලුත්වැඩියාව අවසන් වූ පසු ස්වයංක්‍රීය SMS දැනුම්දීම් ලැබේ.

POS සහ තොග පාලනය

බාර්කෝඩ් ස්කෑනර් භාවිතයෙන් ක්ෂණික බිල්පත් සැකසීම. අලෙවියත් සමඟ තොග ප්‍රමාණය ස්වයංක්‍රීයව අඩු වේ.

ස්වයංක්‍රීය මිලදී ගැනීම්

තොග අඩු භාණ්ඩ හඳුනාගෙන ස්වයංක්‍රීයව මිලදී ගැනීමේ බිල්පත් සකස් කිරීම සහ සැපයුම්කරුවන්ගේ ණය කළමනාකරණය.

Sawana POS සමඟින් ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නේ කෙසේද?

වේගවත් සේවාව

තත්පර කිහිපයකින් බිල්පත් නිකුත් කිරීම සහ පාරිභෝගික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව.

වංචා වැළැක්වීම

ආයතනයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම සහ තොග වාර්තා නිවැරදිව පරීක්ෂා කිරීමේ හැකියාව.

ඕනෑම තැනක සිට පාලනය

ඔබ ආයතනයේ නොසිටියත්, ජංගම දුරකථනය හරහා දෛනික අදායම පරීක්ෂා කළ හැක.

SAWANA SPECIAL GIFT 🎁

ඔබේ ව්‍යාපාරයට නොමිලේම බාර්කෝඩ් පද්ධතියක්!

Sawana POS අපගේ සත්කාරයක් ලෙස, ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කර ගැනීමට බාර්කෝඩ් ජෙනරේටරය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නෙමු.

මිල ගණන් සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව මුද්‍රණය.
පාරිභෝගික විශ්වාසය සහ වෘත්තීය මට්ටමේ පෙනුම.
භාණ්ඩ ගණනය කිරීමේදී සිදුවන වැරදි 100% ක් අවම වීම.
A4 කොළයකට අවශ්‍ය ප්‍රමාණයෙන් Print කරගැනීමේ පහසුකම.
🎁 අසීමිත වාසි ලබාගන්න!

මිතුරන් හඳුන්වා දී වසර ගණනාවක් පද්ධතිය නොමිලේ භාවිතා කරන්න!

ඔබේ ව්‍යාපාරික මිතුරන්ට Sawana POS හඳුන්වා දී විශාල ප්‍රතිලාභ ලබා ගන්න.

01. බෙදාගන්න (SHARE)

ඔබේ ගිණුමේ ඇති සුවිශේෂී රෙෆරල් ලින්ක් එක මිතුරන් සමඟ බෙදාගන්න.

02. ලියාපදිංචි වන්න (REGISTER)

ඔවුන් ඔබේ ලින්ක් එක භාවිතයෙන් ලියාපදිංචි වී පද්ධතිය භාවිතා කිරීම ආරම්භ කරයි.

03. නොමිලේ මාස ලබාගන්න! (EARN)

ඔවුන් මාස 6ක් මෙය භාවිතා කළ පසු, ඔබට එසැණින් මාස 2ක් නොමිලේ ලැබේ! (රු. 4000)

සීමාවන් නැත! නිමක් නැතිව උපයන්න!

දැනට: උදාහරණයක් ලෙස, ඔබ යහළුවන් 10 දෙනෙකුට පද්ධතිය හඳුන්වා දුන්නොත්, ඔවුන් මාස 6 සම්පූර්ණ කළ පසු ඔබට මාස 20ක කාලයක් (රු. 40,000 ක ලාභයක්!) හිමිවේ!..

දැන්ම ලියාපදිංචි වී ලින්ක් එක ලබාගන්න